මෙරට ජනතාවට අඩු මිලකට ගෑස් ලබාදීමට නොහැකි වී ඇත්තේ ගෑස් මිලට ගැනීමේදී අතරමැදියන් 10 දෙනකුට කොමිස් ලබාදීමට සිදුවීම නිසා යැයි අනාවරණය වී ඇත.
රුසියාව ඉතා අඩු මුදලකට ඉන්දියාවට ගෑස් අලෙවි කරන අතර වත්මන් රජය බලයට පත්වූ දින සිටම රුසියාවෙන් අඩු මිලට ගෑස් ලබාගෙන නැත.
යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙර රුසියාවේ ගෑස් ප්‍රොම් සමාගමින් ගෑස් මිලට ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණත් අතරමැදියන් හරහා වැඩි මිලකට ගෑස් මිලට ගෙන තිබේ.