රාජ්‍ය අමාත්‍යවරු 21 ක් දිවුරුම් දෙති


රාජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම්දීම මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති මන්දිරයේදී සිදු විය. අද (18) පත්වුණු කැබිනට් නව අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය පාලන කටයුතු සඳහා සම්බන්ධ වන විවිධ විෂය පථයන්ට අයත් වන රාජ්‍ය අමාත්‍යවරුන් මෙහිදී පත්වීම් ලබා ඇත.