රාජ්‍ය මාධ්‍ය ආයතන සදහා නව සභාපතිවරු !

ish¨‍u rdcH udOH wdh;kj, m%OdkSka ckdêm;sjrhd úiska bj;a lr we;s w;r kj m;a lsÍï o isÿlr ;sfí'

ta wkqj" rEmjdyskS ixia:dfõ iNdm;sjrhd f,i ir;a fldaka.yf.a uy;d m;a lr we;s w;r Y%S ,xld .=jkaúÿ,s ixia:dfõ iy iajdëk rEmjdysksfha iNdm;s f,i fidaur;ak Èidkdhl uy;d m;a lr ;sfí'

f,alayjqia wdh;k i|yd m;a lr we;af;a jika;m%sh rdukdhl uy;dh'

ඛනිජ තෙල් සංස්ථාවේ ගැටුමෙන් අයෙක් මරුට

Lksc f;,a kS;s.; ixia:d mßY%fha wo ^28& we;s jQ WKqiqïldÍ ;;ajh w;r;=r isÿl< fjä ;eîfuka tla wfhl= ñhf.dia we;s nj jd¾;d fõ'
fuu .egqu fya;=fjka wo ikaOHdfõ ;=jd, ,enQ mqoa.,hka ;sfofkl= fld<U cd;sl frday,g we;=<;a l< w;r bkamiq tla mqoa.,fhl= ñhf.dia ;sfí' fiiq fofokdf.ka tla wfhl= nrm;, ;;ajfha miqjk njhs jd¾;d jkafka'

Lksc f;,a wud;H w¾cqK rK;=x. uy;d Lksc f;,a ixia:d mßY%hg we;=¿ùug hdfï§ tys isá msßila Bg úfrdaOh m<lr w;r bkamiq WKqiqïldÍ ;;ajhla we;súh'

රනිල්ගේ ආරක්ෂාව අඩු කරයි

rks,a úl%uisxy uy;dg ,nd § ;snQ wdrlaIl ks,OdÍka ixLHdj wvqlr ;sfí'

w.%dud;Hjrhd f,i rks,a úl%uisxy uy;df.a wdrlaIl lghq;= i|yd ks,OdÍka 800 fofkl= muK fhdojd isg we;s w;r ckdêm;s ffu;%smd, isßfiak uy;d úiska rks,a úl%uisxy uy;d w.%dud;H OQrfhka bj;a lsÍfuka miq jydu l%shd;aul jk mßÈ tu wdrlaIl ks,OdÍka ixLHdj 10 olajd wvq lr ;sfí'

fï nj fmd,siam;s mQð;a chiqkaor uy;d úiska ksl=;al< ,smsfha i|ykaj ;sfí'

වසන්ත සේනානායකගේ තීරණය වෙනස් වෙයි – යළි රනිල් ලඟට

uyskao rdcmlaI uy;d fj; ;u iydh ,nd fok nj meiQ jika; fiakdkdhl uy;d ish ;SrKh fjkia lrñka óg iq¿ fudfyd;lg fmr mjid we;af;a ;uka tlai;a cd;sl mlaIfhka fkdhk njhs'

ta wkqj ;uka È.gu tlai;a cd;sl mlaIfhau isák nj jika; fiakdkdhl uy;d i|yka lr ;sfí'

wo ^28& rd;%S  wr,sh.y ukaÈrfha§ meje;s úfYaI udOH yuqjl§ Tyq ta nj i|yka lr we;'

බුධ ග්‍රහයාගේ වෙනස්වීම ඔබට කෙසේ ද ?

තමාට සතුරු රාශියක ගමන් කරමින් සිටින බුධ ග්‍රහයා තමාට අයත් අස්ලිය නැකතේ ප්‍රථම පාදයේ ගමන් කරද්දී 2018-08-19 වැනි රවි දින ආපසු ගමන් නවතා කටක රාශියෙහි බුධට අයත් අස්ලිය නැකතේ 2018 සැප්තැම්බර් 2 වැනි රවි දින දක්වාම ගමන් කරනු ඇත.

මෙය මහජනයාගේ හැඟීම් යහපත් අතට පත්වන කාලයක් වනු ඇත. මහජන සුබසිද්ධිය උදෙසා නව නීති ක්‍රියාවට නැංවෙනු ඇත. නීත්‍යානුකූල නොවන ලෙසට සකස් කළ ව්‍යාජ ලේඛන පිළිබඳව හෙළිදරව් වීමක් සිදුවේ. මාධ්‍ය ආයතනයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයක් පිළිබඳ සේවක ප්‍රශ්නයක් පැනනගිනු ඇත. බන්ධනාගාර ආශ්‍රිතව ගැටලු ඇතිවේ. රට තුළ උණ වැනි රෝගාබාධයක් බෝවීම සිදුවන කාලයක් වේ.

සුරාජ් මාපාගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පී සුරාජ් මාපාගේ මෑණියන් පෙරේදා උදෑසන අභාවප්‍රාප්ත වුණා. ඒ මෑණියන්ගේ අවසන් කටයුතු අද (19) මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ සවස 04 ට පැවැත්වෙනවා.

මේ අතර සුරාජ් මාපාද සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක්කර තිබෙනවා. “හැමදාම සංසාරේ ඔබ මගේම අම්මා වේවා” කියලයි ඒ වීඩියෝ එකේ දැක්වුණේ.

කෙසේවෙතත් අපි සුරාජ් සිය ආදරණීය මෑණියන් වෙනුවෙන් නිර්මාණය කරපු වීඩියෝව පළ කරන්න හිතුවා. මේ තියෙන්නේ එම වීඩියෝවයි.

ප්‍රියංකා චොප්රා විවාහ ගිවිසගනී (ඡායා)

බොලිවුඩයේ මෙන්ම හොලිවුඩ් පුරවරයේද දිලෙන තරුවක් වන ප්‍රියංකා චොප්රා විවාහ ගිවිසගෙන තිබේ.ඇගේ අනාගත මනාලයා වන්නේ ඇමෙරිකානු නළුවෙකු හා ගායකයෙකු වන නික් ජෝනාස් ය.

ඉන්දියානු සාම්ප්‍රදායන්ට අනුව එරට සිදුකෙරුණු සිය විවාහ ගිවිසගැනීමේ උත්සවයේ ඡායාරූප කිහිපයක් ප්‍රියංකා හා නික් විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් ඔස්සේ පළ කර කර තිබුණේ මෙසේය.

කොෆී අනන් සමුගනියි

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළත්, සමස්ත ලෝකය තුළත් නොමැකෙන ලෙස තම සනිටුවන් කළ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක් වන කොෆී අනන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (18දා) ඔහු මිය යන විට 80 වැනි වියේ පසුවිය.

විදේශිකයන්ට නවසීලන්තයේ නිවාස මිලදී ගැනීම තහනම්

පුරවැසීහාවය නොලැබූ විදේශීකයන්ට, නවසීලන්තයේ නිවාස මිලදී ගැනීම තහනම් කිරීමේ නව පනත් කෙටුම්පත පෙරේදා (15) නවසීලන්ත පාර්ලිමේන්තුවේදී සම්මත විය.

විදේශීය ආයෝජකයන් පැමිණ, නවසීලන්ත වැසියන්ගේ නිවාස සහ ඉඩම් මිලදී ගැනීමත්, නිවාස නොමැතිව නවසීලන්ත වැසියන් බොහෝ දෙනකු අර්බුදවලට මුහුණදීමත් සැලකිල්ලට ගනිමින් නවසීලන්ත රජය නව පනත් කෙටුම්පතක පාලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. එම අවස්ථාවේදී 63 දෙනෙක් ඊට අනුමැතිය දෙමින් ඡන්දය ප්‍රකාශ කළහ.

35ට අඩුනම් ත්‍රිරෝද රථ පදවන්න බැහැ

අපේ රටේ ප්‍රවාහන සේවාවන් අතර වඩාත්ම අර්බුදයට ලක්වන ප්‍රවාහන සේවය ලෙස ත්‍රිරෝද රථ පෙරට පැමිණ තිබේ. මාධ්‍ය හරහාද ත්‍රිරෝද රථ කර්මාන්තය සම්බන්ධයෙන් පැන නගින අර්බුද පිළිබඳව නිතරම පාහේ කතාබහ කළද අදටත් ඊට නිශ්චිත විසඳුමක් ලැබි නොමැත. ත්‍රිරෝද රථ කර්මාන්තය හා ත්‍රිරෝද රථ රියැදුරන් මේ වන විට මුහුණපාමින් සිටින අලුත්ම ගැටලුව වන්නේ ත්‍රිරෝද රථ රියැදුරෙකුගේ අවම වයස් සීමාව වයස අවු. 35 විය යුතු බවට රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබිමය.

අතල් බිහාරි වජ්පායි කළුරිය කරයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ අතල් බිහාරි වජ්පායි මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය යනවිට 93 වැනි වියෙහි පසුවූ හිටපු අගමැතිවරයාගේ මරණය වයස සමග ඇති වූ රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරමින් ඉන්දීය මාධ්‍ය පවසයි.

T20 තරගයේ ජය ලංකාවට

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු තුනකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති එකම විස්සයි20 තරගයද ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මම ජනපතිවරණයට එන්නේ නෑ

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායටම් හිටපු නායක කුමාර සංගක්කාර ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් නොවන බව සිය නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ඔස්සේ අදහස් පල කරමින් ප්‍රකාශකර ඇත.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ තමන් කිසිසේත්ම දේශපාලනයට නොඑන බවයි.
පාකිස්තානයේ හිටපු ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් එරට අගමැති ධූරයට පත් වීමත් සමග සංගක්කාර 2020 ජනාධිපති අපේක්‍ෂකයා වන බවට මාධ්‍ය මගින් රට පුරා ප්‍රචාරය විය
 
 
 

ඥානසාර හිමිට ජනපති සමාවක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවමක් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඉන් නිදහස් කර ගැනීමට සාර්ථකම පියවර වන්නේ ජනපති සමාවක් ලබාගැනීම බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ පැවසූහ.

භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (13දා) උන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මහ නාහිමියෝ මෙම අදහස් ප්‍රකාශ කළහ.

රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සහ රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ඥාතීන් සඳහන් කළේ, අද අලුයම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වූ බව ය.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 80 කි.

1937 වසරේ අගෝස්තු 30 වැනිදා කොළඹදී උපන් රෝයි ද සිල්වා යන නාමය හෙළ සිනමා ඉතිහාසය තුළ රන් අකුරින් සනිටුහන්ව තිබේ.

ගෑස් මිල පහ­ළට

සිකු­රාදා (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා­ත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලි­න්ඩ­ර­යක මිල රු. 138කින් අඩු කිරී­මට පාරි­භෝ­ගික සේවා අධි­කා­රිය තීර­ණය කර ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක් වන ගෘහස්ථ ගෑස් සිලි­න්ඩ­ර­යක කොළඹ දිස්ත්‍රි­ක්කය තුළ නව මිල වන්නේ රු. 1538කි.

ෙදෙව අංකයට අනුව නව අවුරුදු පලාපල

නව වසරේ අංක විද්‍යාත්මක පලාපලය දැන ගැනීමට පළමුව ඔබේ ෙදෙව අංකය මෙලෙසින් සොයාගන්න. මුලින්ම ඔබ කළ යුත්තේ ඔබේ උපන් වර්ෂය, මාසය හා දිනයට යෙදෙන අංක, තනි අංකයක් බවට පත්වන තුරු එක දිගට එකතු කරගැනීමයි. ඒ සඳහා පහත සඳහන් නිදර්ශනය අනුගමනය කරන්න.

ශ්‍රීලනිප 16 දෙනා ආණ්ඩුවෙන් යති

විපක්ෂයට එක්වීමට තීන්දු කළ ශ්‍රී.ල.නි.ප ජ්‍යොෂ්ඨයන් 16 දෙනා සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ හෝ ජෝන් සෙනවිරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස මැතිසබය විපක්ෂයේ අසුන්ගැනීමට තීන්දු කළ බව එහි ජ්‍යොෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

විපක්ෂයට යන දිනය හා කණ්ඩායම් නායකයා කව්ද යන්න අවුරුදු නිවාඩුවෙන් පසුව රැස්වී තීන්දු කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය. මෙම කණ්ඩායම ඉදිරි කාලයේදී විපක්ෂයේ පක්ෂයක් ලෙස මැතිසබයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

නිළි ඉෂාරා සඳමිණි මව් පදවියට සූදානම්

පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා සඳමිණී කියන්නේ. ඇය විවාහ වුණේ නීතීඥවරයෙක් වගේම රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ සමඟයි. 2015 වසරේ විවාහ වුණු ඉෂාරා දැන් මව් පදවිය ලබන්න සූදානමින් ඉන්නේ.

මව්පදවියට සූදානම් වන ඉෂාරා අනුර සමඟ ඡායාරූප කිහිපයක් ගෙන තිබුණේ මෙලෙසින්.

සිංහල අලුත් අවුරුදු නැකත්

පරණ අවුරුද්ද සඳහා ස්නානය :-