ගෝඨාගෝගම ශාඛාවක් මහනුවරටත් යයි

 


ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පලකරමින් කොළඹ ජනාධිපති කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට සහය පලකරමින් සහ ආණ්ඩුවට විරෝධය පලකරමින් පැවති විරොධතාවක් මහනුවර නගරයේදී පැවැත්වුණි.

මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට ආරම්භ කෙරුණු එම ආණ්ඩුවට එරෙහි මෙම විරෝධතාව කොළඹ ගාලුමුවදොර විරෝධයට සමගාමීව දිවා රාත්‍රි දෙකෙහිම පැවැත්වීමට බලාපොරොත්තු වන බව එහි එක්වු විරෝධතාකරුවන් විසින් ප්‍රකාශ කර සිටියි.

හෙට සිට රාත්‍රී විදුලි කැපිල්ල යළි ත්


හෙට (අප්‍රේල් 18) දිනයේ සිට අප්‍රේල් 20 වන දා දක්වා විදුලි කප්පාදු සිදු කෙරෙන කාල සටහන ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, හෙට දිනයේදී A,B,C,D,E,F,G,H,I,J,K සහ L කලාපවලට අයත් ප්‍රදේශවලට උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා පැය 3ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

එමෙන් ම, එම කාලපයට අයත් ප්‍රදේශවලට නැවතත් සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

පිරිමින්ට මුල්වරට උපත් පාලන පෙත්තක්!


මිනසෝටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් පිරිමි සඳහා උපත් පාලන පෙත්තක් නිර්මාණය කර ඇති අතර එය ගැබ් ගැනීම වැළැක්වීම සඳහා 99%ක්ම ඵලදායී බව සත්ත්ව ආශ්‍රිත අධ්‍යයනයන් මගින් ඔප්පු වී තිබේ. පර් ෙය්ෂකයන්ට අනුව, වසර අවසන් වන විට මෙහි මිනිසුන් සඳහා අත්හදා බැලීම් ආරම්භ කළ හැකිය.

නව පෙත්ත තුළ භාවිත රසායනය ශුක්‍රානු නිෂ්පාදනය හා සාරවත් බව සමඟ සම්බන්ධ වන විටමින් A ආකාරයක් ලබාගන්නා ශරීරයේ ප්‍රෝටීනයක් ඉලක්ක කර ක්‍රියා කරයි. එය මගින් ක්ෂීරපායීන්ගේ සශ්‍රීකත්වයට සහ පුරුෂභාවයට තීරණාත්මක ලෙස බලපාන එම විටමින් A ආකාරය සමඟ ප්‍රෝටීනය බන්ධනය වීම අවහිර කරයි.

බැසිල්ට කොරෝනා

 


කොවිඩ් රෝගය ආසාදනයවීම නිසා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නාරාහේන්පිට ලංකා රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ.

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජ‍යසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර එහි දැක්වෙන්නේ ගෑස් අර්බුදය සහ ඉන් ඔබ්බට ගොස් වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය සම්බන්ධ තමා තුළ පවත්නා ප්‍රතිපත්තිමය කරුණු මත තමා ඊයේ (අප්‍රේල් 14) දින සිට සිය ධූරයෙන් ඉල්ලා අස් වන බව ය.

පළමු කොවිඩ් සඳහා එන්නත රුසියාවෙන්

fldfrdakd ffjrihg tfrysj Ndú;hg .; yels reishdfõ m<uq tkak; fudialõ ys ud,shd wdh;kh úiska ixj¾Okh lr ;sfí'
reishd ckm;s õ,eâó¾ mqáka trg rdcH /iaùula§ m%ldY lf<a fldúâ 19 iïnkaOfhka Ndú; l< yels m<uq tkak; reishdj ,shdmÈxÑ l< njhs'

˜‍ f,dj m%:u j;djg fldfrdakd jhsrihg tfrysj tkak;la ,shdmÈxÑ l<d' th M,odhS f,i l%shd;aul fõú' m%;sYla;SlrKh ia:djr lrdú'˜ hehs Tyq mjihs'

kj tkak; iïnkaOfhka jk idhksl mÍlaIK cqks 18 od isÿlr we;s w;r ta i|yd iafõPdfjka mqoa.,hka 38la bÈßm;aj ;sfí' tkak; Ndú; lsÍfuka miq tu ish,a,kaf.au m%;sYla;SlrKh ÈhqKq ù  ;sfí'

ඥාණසාර හිමි පාර්ලිමේන්තුවට

මුල්වරට මහමැතිවරණයක් සඳහා තරග කළ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරා පත් කර තිබේ. මෙවර මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂය ඡන්ද 67,758 ක් ලබා ගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේ දිස්ත්‍රික්ක 4 ක නාමයෝජනා හකුලා ගන්නට සිදුවීමෙන් පසු වය.

පාර්ලිමේන්තුව කැඳවන දිනය ගැසට් කරයි

wf.daia;= 05 nodod uy ue;sjrKfhka miq wNskj md¾,sfïka;=j 2020 wf.daia;= 20 jeksod le|jkq ,efnk nj ckdêm;s udOH wxYh wo ^04& w¨‍hu ksl=;a l< ksfõokhlska oelafõ'

wdKavql%u jHjia:dfjka iy md¾,sfïka;= ue;sjrK mk;ska mejÍ we;s n,;, m%ldr ckdêm;s f.daGdNh rdcmlaI uy;d úiska fï ;SrKh f.k ;sfí'ta nj i|yka w;s úfYaI .eiÜ ksfõokh Bfha ^03& uOHu rd;%sfha m%ldYhg m;a lr ;sfí'

සම්පායෝ රක්ෂිත බන්ධනාගාරයට

kaOkd.dr /|úhkag myiqlï iemhSfï fpdaokdj u; w;awvx.=jg .;a ó.uqj ysgmq nkaOkd.dr wêldÍ wkqreoaO iïmdfhda fyg ^04& olajd rlaIs; nkaOkd.dr .; lr we;'
 
ta" ó.uqj jevn,k ks< fkd,;a ufyaia;%d;a fla'Ô' .=Kodif.a ksfhda.hlg wkqjhs'

හෙරොයින් ගෙන ගිය පූසෙකු අල්ලයි

fyfrdhska u;aøjH je,slv nkaOkd.drh ;=<g /f.k hdu i|yd fhdod .;a n<f,l= fld<U ue.iska nkaOkd.dr mßY%fha§ nkaOkd.dr ks,OdÍka Ndrhg f.k ;sfí'

nkaOkd.dr fomd¾;fïka;=j mejiqfõ"  fyfrdhska wvx.= weiqreula n<,df.a f.f<ys .eg .id rojd tu n<,d nkaOkd.drhg ;=<g hjd we;s njh'

tu weiqreu mÍlaId lsÍfï§ tys ;sî fyfrdhska .%Eï 1'7la" isï ldâm;a 2la  iy Memory chip tlla yuqjQ nj nkaOkd.dr fomd¾;fïka;=j mejiSh'