පසුගිය ඔක්තෝබරයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර අද(29) ගල්ගමුව කැලෑබද ප්‍රදේශයක තිබියදී සොයාගෙන ඇත.
දළ පූට්ටුවා සෙවීම සඳහා පොලිසියේ හා වනජීවී නිලධාරීන් 95ක් පමණ එක්ව සතියකට ආසන්න කාලයක සිට මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.සුජීවට මොකක් වේද? ජනපති - අගමැති හමුවක්
නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පසුගියදා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකළ විවේචනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් සති අන්තයේ පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු සංචාරය නිමවී පෙරළා දිවයිනට පැමිණීමෙන් පසුව මෙම සාකච්ඡාව සිදුකිරීමට නියමිතව ඇතැයි කියැවේ.
කොළඹ අවට ප්‍රදේශ රැසකට හෙට 25 ජල සැපයුම නෑ
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට හෙට (25දා) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට ජල සැපයුම මෙසේ අත්හිටුවීමට නියමිතය.
හිරුණිකාගේ ආධාරකරුවන් 6කට අත්හිටවූ සිර දඬුවම්
2015 දෙසැම්බර් 21 දින ඩිෆෙන්ඩරයකින් පැමිණ දෙමටගොඩදී තරුණයෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිලිගත් පුද්ගලයන් හය දෙනෙකුට අද දිනයේ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර දෙ බැගින් සිර දඬුවම් පනවා වසර 12 කට අත්හිටුවා තිබේ.
මෙසේ දඬුවම් නියම කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ අධාරකරුවන් පිරිසකටයි.
බුලර්ස් පටුමගට කොන්ඩම් මැෂිමක්
ලොව දියුණු සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන යන රටවල් සමාජ රෝග අවම කිරීමේ අටියෙන් ආරක්ෂිත ලිංගික ඇසුරක් සඳහා කොන්ඩම් භාවිතයට මිනිසා තව දුරටත් හුරු කරමින් සිටී .
ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානවල සවිකර ඇති යන්ත්‍ර මගින් අවශ්‍ය විටෙක කොන්ඩම් ලබා ගැනීම සිදුකළ හැකිය.
ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානවල සවිකර ඇති යන්ත්‍ර මගින් අවශ්‍ය විටෙක කොන්ඩම් ලබා ගැනීම සිදුකළ හැකිය.
අයවැයෙන් මිල ඉහළ යන භාණ්ඩ හා සේවා මෙන්න!
මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යැමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. අයවැය යෝජනාවලින් Rජුව නොකියවූ ද මේ වන විට මිල ඉහළ යන ආකාරය හෙළිවී තිබේ. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත අසීමිතව බදු ගැසීම කොතෙක් දුරට ප්‍රායෝගික ද යන්න ගැටලුවකි. ඇතැම් බදු පුද්ගලික සමාගම් හා බැංකු මත පනවන බව රජය පැවසුව ද අවසානයේ එහි බර දරන්නට වන්නේ ජනතාවටය.
පසුගිය තුන් වසර තුළ වැඩි නොකළ රජයේ ගාස්තු වැඩිකර තිබේ. තැපැල් ගාස්තු, විදුලිය ගාස්තු, ජල ගාස්තු මේ නිසා ඉහළ යයි.
තාත්තාගේ අතින් පරවුණු දියණියට අවුරුදු 4 ක දරුවෙකුත්
තාත්තා විසින් දූෂණය කරපු දුවට මේ වෙද්දි අවුරුදු 04ක දරුවෙකුත් ඉන්නවා – විනිසුරුවරයා තාත්තාට දුන් නඩු තීන්දුව මෙන්න
යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉලන්චේලියන් විසින් පසුගියදා දැරියක දූෂණය කළ සිව් දරු පියෙකුට අවුරුදු 15ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
මෙම අපරාධය කර තිබෙන්නේ 2012 වසරේ ජූලි මාසයේදී.
ශ්‍රී ලනිපය ඒකාබද්ධය හා එක්වේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
ඊයේ(22) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවති බව වාර්තා වේ.
මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
ජනපති සම්බන්ධයෙන් විශාල කළකිරීමක් තිබෙනවා
තමා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් විශාල කළකිරීමකින් සිටින බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
ඊයේ සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.
“මම ඇත්තටම ජනාධිපතිතුමා සම්බන්ධයෙන් විශාල කළකිරීමක ඉන්නේ. අපි එතුමාව පත්කළේ ජීවිතය කැප කරලා. විශේෂයෙන්ම උගුල් අටවන්න නෙමෙයි. රාජපක්ෂලත් විනාශ කරලා, එක්සත් ජාතික පක්ෂයත් විනාශ කරලා 2020දී එතුමට විශා බලයක් එනවා කියලා එක ආයතනයක් අදහසක් දීලා තියෙනවා.
කෝටි 02ක මාළුවෙක් මීගමුවේ මාළු දැලක
ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන බ්ලු ෆින් ටූනා මතස්‍යයෙකු මිගමුවේ ධීවරයන්ට හසුව ඇතැයි වාර්තාවේ .
කිලෝ 230කටත් වඩා බරකින් යුත් මේ ටූනා මතස්‍යයාගේ වෙළදපල වටිනාකම රුපියල් කෝටි දෙකත් ඉක්මවන බව සදහන් වේ.
මේ රු.කෝටි දෙකේ මතස්‍යයා රැගත් බෝට්ටුව පසුගිය 20වනරාත්රියේදි මිගමුව මංකුලිය ලෙල්ලම වෙත ලගාවි තිබුණි.
සචිනි අයේන්ද්‍රා රංගනයෙන් දායක වූ හොලිවුඩ් මියුසික් වීඩියෝව
නවක හොලිවුඩ් ගායන ශිල්පිණි ක්‍රිස්ටිනා ඉවානොස්කීගේ ' I Want You' නැමැති ගීතයකට මෙලෙස සචිනි අයේන්ද්‍රා රංගනයෙන් දායක වී තිබු අතර එම ගීතය දැනටමත් යූටියුබ් වෙබ් අඩවියේ මිලියන තුනකට අධික පිරිසක් විසින් නරඹා තිබීම විශේෂත්වයකි.
ලසිත් මාලිංග මුම්බායි පිලෙන් එලියට දමයි
2018 whs mS t,a ;r.dj,sfha l%Svl fjkafoaish ioyd ,is;a ud,sx. lKavdhfuka ksoyia lsrSug uqïndhs bkaoshkaia lKavdhu ;SrKh lr ;sfnkjd’ ta whs mS t,a b;sydifha m,uq j;djghs’ whs mS t,a ;r.dj,s ;=, id¾:lu mkaÿ hjkakd jk ,is;a ud,sx. ;r. 110loS lvq,q 154 la ojdf.k ;sfnkjd’
tfiau uqïndhs bkaÈhkaia lKavdhu Y+r;djh Èkd.;a 2013 yd 2015 j¾Ij, id¾:l;u mkaÿ hjkakd f,ihs ,is;a ud<sx. kï flrefKa’miq.sh iufha wvq olaI;d oelaùu fya;=fjka ud,sx. lKavdhfuka bj;a lsÍug ;SrKh l< njhs uqïndhs bkaÈhkaia lKavdhu m%ldY lrkafka’
tfiau uqïndhs bkaÈhkaia lKavdhu Y+r;djh Èkd.;a 2013 yd 2015 j¾Ij, id¾:l;u mkaÿ hjkakd f,ihs ,is;a ud<sx. kï flrefKa’miq.sh iufha wvq olaI;d oelaùu fya;=fjka ud,sx. lKavdhfuka bj;a lsÍug ;SrKh l< njhs uqïndhs bkaÈhkaia lKavdhu m%ldY lrkafka’
පොහොට්ටුව අර්බුදයක!
පොදු ජන පෙරමුණට සම්බන්ධ පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ඉල්ලා ඇති ප්‍රමාණයත් සමඟ ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට පක්ෂයකින් අපේක්ෂකයන් අට දහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කළ හැකිය.
පියසේනට ඩග්ලස්ට තොන්ඩමාන්ට රාජ්‍ය ඇමති සැප
ඉදිරියේ දී සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී රාජ්‍ය අමාත්‍ය ධුර 3ක් ලබා දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
2017 ලෝක රූ රැජිණ කිරුළ ඉන්දියාවට
ඊයේ (18) චීනයේ පැවැත්වුණ 2017 ලෝක රූ රැජිණ තරගයේදී ජයග්‍රාහිකාව ලෙස කිරුළ දරන්නට ඉන්දියාව නියෝජනය කළ මානුෂී චිලර් නමැති තරගකාරිය සමත්වූවාය. දෙවැනි තැන මෙක්සිකෝවටද තෙවැනි තැන එංගලන්තයටද හිමි විය.
මතු පිට සුදු වුණාට කිරි කන්නේ බලාගෙනයි
අනාදිමත් කාලයක පටන් අපේ රටේ අතුරුපසක් ලෙස මීකිරි වලට ඇත්තේ සුවිශේෂ ස්ථානයකි. විශේෂයෙන්ම ග්‍රාමිය ජනතාව අතර මීකිරී වඩා ජනප්‍රිය අතුරුපසකි. වයස් භේදයකින් තොරව අප හුග දෙනෙක් මුදවපු කිරි අනුභවයට වඩා රුචි වෙති. විශේෂයෙන් කුඩා දරුවන්ට මීකිරි ආහාරයක් ලෙස ලබා දෙන්නේ එහි පවතින ගුණාත්මක භාවය නිසාය.
එහෙත් අපි මෙහිදි කතා කිරීමට උත්සහ කරන්නේ මීකිරිවල පවතින රසයට ගුණයට වඩා වෙනස් කාරණාවක් පිලිබදවයි. ඔබ මේ ලිපිය කියවීමෙන් අනතුරු ව මුදවන ලද කිරි අනුභව කිරීමේ දී වඩා සැලකිලිමත් වේයැයි අපි සිතමු.
ගාල්ලේ සිදුවීම ගැන අසත්‍ය මත පතුරවන අයට රතු නිවේදනයක්
ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ සවස ඇතිවු ගැටුමකින් එම ප්‍රදේශයේ උණුසුම්කාරි වටපිටාවක් හටගත් බව දැනටමත් ඔබ දන්නවා ඇති. පෙරේදා දිනයේ ප්‍රදේශයේ තරුණයන් අතර ඇතිවූ ගැටුමක් දුරදිග ගොස් එක් පාර්ශවයක පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් සවස පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම සිදුවීම නිසාම හෙට (19 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.
ශ්රීලනිපය - ඒකාබද්ධය සමගි වෙන ලකුණු
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව තරග කිරීමේ සම්මුතිවාදී සාකච්ඡා ඉදිරි සතියේදී යහපත් ලෙස අවසන් කිරීමට හැකි වෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසය පළ කරයි.
දෙපාර්ශ්වය සමගි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සම්පූර්ණ සහයෝගය ලැබෙන බව එම සාකච්ඡා සඳහා පෙරමුණ ගෙන සිටින ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවැසීය.
“මිනිස්සු හරි ආසයි තව කෙනෙක් අඬනවට ” – ශලනි හඬ අවදි කරයි
රංගන ශිල්පිණී ශලනි තාරකා ගැන පසුගිය දවස්වල සමාජජාල මාධ්‍යයන්වල පැතුරුණු කතා එතරම් හොඳ ඒවා නොවේ.ඇය සමාජජාල මාධ්‍යයන්ට යොමු කරන ඡායාරූපවලට පවා නොයෙකුත් දෙනා විවිධ ප්‍රහාර එල්ල කළා.ඒ දසුන් නිෂාන්ගේ මියයාමත් සමගයි.



















