ජනපති ප්‍රකාශය ගැන මා එනතෙක්‌ නිහඬවන්න

තම විදේශ සංචාරය නිමකර ලංකාවට පැමිණෙන තෙක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධව කිසිදු විවේචනයක්‌ හෝ ප්‍රතිචාර දැක්‌වීමක්‌ සිදුනොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික පක්‌ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට හා ක්‍රියාකාරිකයන්ට උපදෙස්‌ ලබා දී ඇත.

මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලුම මාධ්‍ය සාකච්ඡා ද වික්‍රමසිංහ මහතා විසින් නවතා දමා ඇත. සැලසුම් කර තිබූ මාධ්‍ය සාකච්ඡා තමන් ලංකාවට පැමිණි පසු පවත්වන ලෙස ද එ.ජා.ප මැති ඇමැතිවරුන්ට රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස්‌ දී තිබේ. සිය විදේශ සංචාරය නිම වී ලබන සිකුරාදා (21 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට පැමිණීමට නියමිතය.

සමුගත් කවීෂා ගයමින් රඟපාන ගීතය - Video

 රංගන ශිල්පිනියක් වූ කවීෂා අයේෂානි සිය ජිවිතයෙන් සමුගෙන තිබෙනවා

උෂ්ණ සමයේ ශරීර උෂ්ණත්වය පාලනය කර ගන්නේ කොහොමද?

මේ දවස්‌වල ලංකාව හැමතැනකම වාගෙ පවතින්නේ උෂ්ණාධික දේශගුණ තත්ත්aවයක්‌. ගොඩක්‌ අයට මේ රස්‌නය ඔරොත්තු දෙන්නේ නැහැ. මේ නිසාමයි අපි අපේ ශරීර සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. උෂ්ණාධික කාලෙදි දකින්න පුළුවන් සුලභ කාරණයක්‌ තමයි විජලනය කියන්නෙ. විජලනය නිසා හිස කරැකැවිල්ල, ඇඟපත දුර්වලවීම, වෙහෙස, මුත්‍රා ආසාදන, උදරයේ වේදනාව කියන ආබාධ රැසකටම මුහුණ දෙන්න සිද්ධවෙනවා.

ඒ නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වගේම සුදුසු ආහාර වර්ග ගැනීම තුළින් ශරීරයේ උෂ්ණත්වය සමතුලිතව තබාගැනීමට අපි ක්‍රියා කරන්න ඕනි.

කොලෙස්‌ටරෝල් වලට ඇයි බය ?

තරබාරුව – දියවැඩියාව මට්ටු කරන ගොරකා විස්මිත ප්‍රතිකාරය

Amazing Health Benefits of Garcinia Cambogia You Didn’t Know

අධික තරබාරුව, රුධිරගත මේදය අද බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි. මේ රෝග තත්ත්වය නිසාම බොහෝ අපහසුතා ද ඇති වෙයි. වර්තමානයේ සමාජයේ අධික තරබාරුව කුඩා දරුවාගේ සිට වැඩිහිටි අය දක්වාම පැතිරී ගිය රෝග තත්ත්වයකි. මෙම අධික තරබාරුව පිළිබඳව අප විටින් විට කතා කළද ඒ සඳහා විවිධ ප්‍රතිකාරයන් අප ගන්නා ආහාර තුළම අන්තර්ගත වේ.