පූජා උමාශංකර් මේ මස 17 වෙනිදා විවාහ වෙන්න නියමිත බවට අපට ආරංචි වුණා.පූජා ගේ අතගන්න සැරෙසන්නේ කලා කේෂත්රයේ අයෙක් නෙමෙයි.ඔහු ප්‍රශාන්තන් නම් ව්‍යාපාරිකයෙක්.
පුජාටත් ප්රශාන්තන්ටත් අපි සුබ පැතුම් එක්කරනවා.
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තවත් නව විශේෂාංගයක් හඳුන්වාදීමට සූදානම් වනවා.ඒ, එම වෙබ් අඩවිය හරහා අසත්‍ය ප්රවෘත්ති පතුරුවාහැරීම අවහිර කරමින්.