පූජාගේ විවාහය 17

පූජා උමාශංකර් මේ මස 17 වෙනිදා විවාහ වෙන්න නියමිත බවට අපට ආරංචි වුණා.පූජා ගේ අතගන්න සැරෙසන්නේ කලා කේෂත්‍රයේ අයෙක් නෙමෙයි.ඔහු ප්‍රශාන්තන් නම් ව්‍යාපාරිකයෙක්.

පුජාටත් ප්‍රශාන්තන්ටත්  අපි සුබ පැතුම් එක්කරනවා.