පුද්ගලයෙකුට දිවි අහිමිකළ මාරක රිය අනතුර CCTV

මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුවූ ආකාරය පසුපස පැමිණි වාහානයක සවිකර තිබූ කැමරාවක සටහන්ව තබුණා.

ත්‍රීරෝද රථයක් වේගයෙන් ධාවනය අතර අතුරු මාර්ගයකින් පැමිණි කැබ් රථයක් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරීමට සූදානම් වෙද්දීම ත්‍රීරෝද රථය පාලනය කරගත නොහැකිවීමෙන් අසල තිබූ තවත් ත්‍රීරෝද රථයක වැදී අසල තිබූ මෝටර් රථයකද වැදී ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රත් රියදුරු බරපතල තුවාල ලබා ප්‍රදේශවාසින් විසින් රෝහලට ඇතුලත් කරත් ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබුණා.අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානියක් සිදුවූ බවයි වාර්තා වුණේ.
එම අනතුර සිදුවන අයුරු දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.