උපත් පාලන කොපු වලින් තැනූ අමුතු නත්තල් ගස

නත්තල් කාලයත් සමග ලොවපුරා නත්තල් ගස් නිර්මාණය වෙමින් පවතිනවා.සම්ප්‍රදායික නත්තල් ගස් නිර්මාණයන්ගෙන් පරිබාහිර වූ වෙනස්ම ආකාරයේ නත්තල් ගස් නිර්මාණයන්හි ඡායාරූප පෙළක් අනතර් ජලයට නිකුත්ව තිබෙනවා.

මෙම නිර්මාණයන් එක්සත් රාජධානියේ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.උපත් පාලන කොපු,ඉවත දමන හිස් බිත්තර ඇසුරුම්,හිස් වයින් බෝතල්,අත් ආවරණ වැනි දෑ උපයෝගී කරගනිමින් මෙම නිර්මාණයන් සිදු කර ඇති බවටයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙම නිර්මාණයන්ගෙන් උපත් පාලන කොපු යොදාගනිමින් සිදුකර ඇති නිර්මාණය පිලිබදව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති බව සදහන්.