යාපනයේ කප්පම් ගැනීම් සහ කොල්ලකෑම්වලට සම්බන්ධ ආවා කල්ලියේ නායකයා පාතාල කල්ලියක ප්‍රධානියකු ලෙස කටයුතු කළ සෙන්දුරන් නමැත්තා බව අනාවරණය වී ඇත.
පසුගිය මැයි මස ආවා කල්ලියේ නායකයා වූ කුමාරලේරත්නම් විනෝදන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් පසු සෙන්දූරන් එහි නායකයත්වය භාරගෙන තිබේ.




