පුංචි දියණියක් යකඩ යදම්වල සිර කරලා

A Little Girl Trapped Slave To Ironළමා කාලයේදී බොහෝ දෙනෙක් පාසල් යාමට නොහැකි බව පවසමින් නිවස වටේ දිව්වා මතක ඇති.
පාසල් යන්න බල කරමින් දෙමව්පියන්ගෙන් කෝටු පාරත් වදින්න ඇති.

මැලේසියාවේ පුංචි දියණියක් පාසල් යන්නට නොහැකියි කිව්වා නිසා දැරියගේ මව විසින් නපුරු දඬුවමක් දී තිබෙනවා.ඒ වාහන නවතා තබන ස්ථානයක කණුවක යකඩ දම්වැලකින් දියණිය ගැට ගසා බැඳ තැබීමයි.

මෙම දඬුවමට ලක්ව ඇති පුංචි දියණියට තවම වයස අවුරුදු 08යි කියලයි ආරංචි වෙන්නේ.
මැලේසියානු පොලිසිය විසින් අදාළ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පුංචි දැරිය දම්වැලෙන් ගැට ගසා ඇති ඡායාරූප පහතින්......