පොළොන්නරුව පුණ්‍ය භූමියේදී සිදුකෙරුණු මහානීයම පිංකම

මෑත ඉතිහාසයේ පොළොන්නරුව පුණ්‍ය භූමියේදී සිදුකෙරුණු මහානීයම පිංකම වූ සොලොස්මස්ථාන වන්දනා පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් ඊයේ දිනය පුරා පොළොන්නරුව සොලොස්මස්ථාන පින් බිමේදී පැවැත්විණ.






සතෙක්ව පණ පිටින් කන මිනිසෙක්

මේ පහත තියෙන වීඩියෝ එකේ ඉන්න මනුස්සයා කවුද කොහෙද ඉන්නේ කියන්න අපි දන්නේ නෑ. මේ මනුස්සයා කරන්නෙත් අහිංසක සත්තුන්ට හිංසාවක්.

බලන්න කිසිම හිරිකිතක් නැතිව පණ පිටින් මේ සතාව කන හැටි. මේ තරම් මිනිස්සුන්ගේ සිත් පහළට වැටිලද ?

මේ වීඩියෝ අපට හමුවුණේ යූ ටියුබ් එකේ තිබිලා.

නුවර පෙරහැර හෙට ඇරඹ‍ෙ

මහනුවර ඓතිහාසාක ඇසළ පෙරහැර හෙට (08) දින ආරම්භ වේ. මහනුවර ඇසළ පෙරහැරෙ පළමු කුඹල් පෙරහැර අද විදි සංචාරය කරන අතර ඒ සඳහා සියලූ කටයුතු මේ වන විට සංවිධානය කර ඇති බව ශ‍්‍රී දළදා මාලිගාව‍ෙ දියවඩන නිළම‍ෙ නිලංග දෑල මහතා පැවසිය.

මෙවර ඇසළ පෙරහැරේ ශ‍්‍රී දළදා මාලිිගාෙවි පෙරහැර සඳහා අති දක්ෂ හැකියාවන් ගෙන් පිරිපුන් කලා කරුවන් ගෙන් සමන්විත නැටුම් කණ්ඩායම් තෝරාගෙන ඇතැයි දියවඩන නිළෙමි වරයා සඳහන් කළේය. පෙරහැරට අවශ්‍ය අලි ඇතුන් ඇතුලූ අනෙකුත් සියලූ කටයුතු ම‍ෙ වන විට සංවිධානය වෙමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.

ගිනිගත්හේන නිවසක් අඩි 60ක් ගිලා බැහැලා

ලංකා විදුලිබල මණ්ඩලය මගින් කැළණි ගඟ හරස් කර ගිනිගත්හේන පොල්පිටියේ ආරමිභ කර ඇති බොර්ඩිලන්ඩි ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ කැණිමි කටයුතු සිදුකරන උමං මාර්ගයකට ඉහළින් වු විශාල නිවසක් අද (07) උදැසන එක්වරම පොළොෙවි අඩි හැටක් ගැඹුරට ගිලා බැසිම නිසා එම ගමිමානයේ පදිංචිකරුවන් දැඩි නොසන්සුන්තාවයකට පත්වි තිබේ.

පොල්පිටියේ සිට කිතුල්ගල කලූබෝතැන්න දක්වා කිලෝ මිටර් හතරක් දුරට කැණිම් කටයුතු ආරමිභ කර ඇති උමං මාර්ගය හේතුවෙන් එම උමග ඉහළින් වු නිවාස දොළහක පදිංචිකරුවන් තාවකාලිකව ආරක‍ෂිත ස්ථාන කරා යොමු කිරිමට එම ව්‍යාපෘතියේ නිළධාරින් කටයුතු කර තිබුණි.

කිෂානිගෙ Photo එකකට අසැබි Comment

kishani alanki perera
කාලයක්‌ නිහඬව සිටි ඇය දැන් යළිත් කලා කටයුතු ආරම්භ කරලා. ඇගේ කලා කටයුතු වගේම පසුගිය දවසක සිද්ධවුණු සිදුවීමක්‌ නිසාත් ඇය ගැන මේ දවස්‌වල කතා බහ වැඩි වෙලා. ඒ නිසාම අපි ඇයට කතා කළා ඇගේ අලුත්ම තොරතුරු දැනගන්න...

ඇය කිෂානි අලංකි.....
මොනවද කිෂානි මේ දවස්‌වල කරන්නේ?
සුරදූතියෝ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ වගේම තිලිණ බොරලැස්‌ස මහත්මයාගේ ටෙලි නාට්‍යකටත් රංගනයෙන් දායක වුණා. ඒකෙ මේ වෙද්දී කොටස්‌ 15 ක්‌ විතර රූගත කිරීම් කරලා අවසානයි.