පොළොන්නරුව පුණ්‍ය භූමියේදී සිදුකෙරුණු මහානීයම පිංකම

මෑත ඉතිහාසයේ පොළොන්නරුව පුණ්‍ය භූමියේදී සිදුකෙරුණු මහානීයම පිංකම වූ සොලොස්මස්ථාන වන්දනා පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් ඊයේ දිනය පුරා පොළොන්නරුව සොලොස්මස්ථාන පින් බිමේදී පැවැත්විණ.