Aug12016

අවසන් රැළියට කැම්බල් පිටිය ලැබෙයි

ජන සටන පාද යාත්‍රාවේ අවසන් රැළිය පැවැත්වීමට බොරැල්ල කැම්බල් පිටිය ලැබී තිබෙනවා.ඊට අදාළ අවසර පත්‍රය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන වීඩියෝව පහතින් දැක්වෙයි.