නීතීඥ සංගමයේ නව සභාපති

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා වශයෙන් නීතීඥ යූ.ආර්. සිල්වා මහතා තේරී පත්ව තිබේ.

රට පුරා මධ්‍යස්ථාන 77කදී අද දිනයේදී මේ සදහා වූ ඡන්ද විමසීම පැවැත්වින.

යූ.ආර්. සිල්වා මහතා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ 24 වැනි සභාපතිවරයායි.