පොලිස්පතිගෙන් මුදල් ඇමති සර් ට ඇමතුමක් Video

මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී මුදල් ඇමති රවි කරුණානායක මහතාට පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් දුරකතන ඇමතුමක් ආවේය.

මෑතකදී නිට්ටඹුවේදී ප‍්‍රභූ දියණියක් පොලිස් අණ නොතකා වාහනයක් පැදවීම ගැන එහිදී අදහස් හුවමාරු වූ අතර ‘නාමල්’ යයි නමක්ද කියනු පැහැදිලව ඇසින.