හොර PHI මාට්ටු - CCTV Video

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනි සිටිමින් හැටන් නගරයේ වෙළඳසැල්වලින් අල්ලස් ඉල්ලූ බව කියන පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු එම වෙළඳසැල්වලට පැමිණ පරික්ෂා කරන ආකාරය සී.සී.ටී.වි කැමරාවලද සටහන්ව තිබුණා.