ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත රෝහල් ගතකරයි

දුමල් පොකුරක්, ඔබ හා ගෙවූ අතීතේ, සඳ රේණු වෑහෙනා, සීගිරියේ කුරුටු ගී, වෙරළ කොනක හිඳ, කඳුළු ගංගා ගලා, ඔබ පෑ පෙම් සිනා ආදී ගීත සමුදායක් ගැයූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගියදා අසාධ්‍යව කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් බව අපි ඔබට කියා සිටියා.

ප්‍රින්ස් ප්‍රතිකාර ලබා ඔහුගේ නැගණියගේ නිවසට ගිය නමුත් අපිට අද දැනගන්නට ලැබුණේ ඔහු යළිත් රෝගාතුර වී ඇති බවයි.

ඔහු ප්‍රතිකාර ලබන්නේ පෞද්ගලික රෝහලකයි.ඔහුගේ ඖෂධ සඳහා අධික මුදලක් වැයවන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.ඒ සොඳුරු ගායකයාට ඔබේ උදව් ලබාදීම සඳහා පහත දුරකථන අංකයට අමතන්න.
076 - 9111838