දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම් වාර්තාවක්

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ දිනෙන් පසු වැඩිම ආදායම් ලැබූ පැය ඊයේ (24දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 24 තුළදී වාර්තා කර තිබේ.

මේ අනුව පෙරේදා (23දා) මධ්‍යම රාත්‍රී 12 සිට ඊයේ (24දා) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළදී රුපියල් මිලියන 18.85ක ආදායමක් උපයාගෙන තිබේ.

මෙම කාලය තුළදී වාහන 61,874ක් ධාවනය කර ඇත.