චිලී රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීමක්

ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් මීට සුළු වෙලාවකට පෙර චිලී රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

අදාළ භූ කම්පනය රිච්ටර් මාපාංක 7.7ක අගයක් ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ අදාල භූ කම්පනය southern Chile හි Puerto Montt ආසන්නයේ සිදුව ඇති බවටයි.