ලංකාවේ උසම නත්තල් ගසට හැදුන කතන්දර


නත්තල වෙනුවෙන් ගළු මුවදොර ඉදි කර ඇති යෝධ නත්තල් ගසට සමාජ ජාලයන් ඔස්සේ දැඩි ලෙස හාස්‍යයට ලක් වෙමින් තිබේ.

ඇතැමෙක් මෙය කොන්ඩයමක් වගේ යයි කියද්දී තවෙකෙක් කියන්නේ ගුවන්ගත කිරීමට සූදානමින් ඇති රොකට්ටුවක් බවයි.