ලසිත් මාලිංග රෝහල්ගත කෙරේ

ක‍්‍රිකට් ක‍්‍රීඩක ලසිත් මාලිංග ඊයේ (08) රාත‍්‍රීයේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ඒ, ඔහුට ඇති වූ ශාරීරික අපහසුතා සැලකිල්ලට ගෙනයි.කෙසේ නමුත් ලසිත් මාලිංගට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගය බවට වෛද්‍යවරුන් සැක කරන බවයි රෝහල් ආරංචි මාර්ග මඟින් වාර්තා වන්නේ.