පහ‍ේ හපනුන්ගේ කඩඉම් ලකුණු මෙන්න

2016 වර්ෂයේ අගෝස්තු මස පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩ ඉම් ලකුණු මේ වන විට නිකුත්ව තිබේ. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 184 ක්ද, කොළඹ විශාකා විද්‍යාලය ලකුණු 184ක්ද, මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 181,කොළඹ ආනන්ද විද්‍යාලය 180ද වශයෙන් කඩඉම් ලකුණු තීරණය වී ඇත.
 
දිවයිනේ පාසල් වලට අදාල කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk ඔස්සේද ලබා ගත හැක.