බස් රථයක ටිකට් නැතිව ගියොත් ලක්ෂ 2ක් දඩ

බස් රථයක ටිකට් නැතිව ගියොත් ලක්ෂ 2ක් දඩ
වංලගු ප්‍රවේශ පත්‍රයක් නොමැති බස් රියක ගමන් ගන්නා මගීන් වෙනුවෙන් අය කරන දඩ මුදල ලක්ෂ දෙකක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව මේ වන විට රුපියල් 10,000ක් ලෙස අයකරන දඩ මුදල රුපියල් ලක්ෂ 2 ක් දක්වා වැඩි කිරීමට අදාළව පනත් සංශෝධනය කරන බව කැබිනට් මාධ්‍ය හමුවේදි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.