
දුම්වැටි භාවිතය සඳහා
පුද්ගලයින් අධෛර්ය කිරීම මෙහි අපේක්ෂාව වී තිබෙනවා. ඇතැම් විදේශ රටවල ද මීට සමාන නීති් ක‍්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ. සුදු පැහැති දුම්වැටි අසුරණ හඳුන්වා දීම ද කඩිනමින් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.