පුංචි දියණියක් පැවදි දිවියට

ජීවිතේ මොන තරම් සැප සම්පත් රැස්කරගත්තත් කවදාහරි ජීවිත ගමනින් සමුගන්නකොට ඉතිරි වෙන්නේ තමන් කළ හොඳ නරක විතරයි.

තමන්ගේ ආගමට දහමට අනුව ජීවත් වෙන කෙනෙකුට හදවතේ සතුට හැමදාමත් රැදිලා තියෙනවා.මේ විදිහට අපි කියන්න හිතුවේ මේ දවස්වල මුහුණුපොතේ හුවමාරු වෙන ඡායාරූප කිහිපයක් නිසා.

ඒ තමයි පුංචි දියණියක් පැවදි දිවියට ඇතුලත් වෙන ඡායාරූප කිහිපයක්.කාගෙත් හිතට පිවිතුරු හැඟීමක් දැනෙන මේ ඡායාරූප පෙල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබුණු නිසයි මේ ගැන අපිත් ඔබට කියන්න හිතුවේ.
එම ඡායාරූප පහතින්...