දීපිකා පදුකෝන් වෙනස්ම රංගනයක Video

දඟකාර පෙම්වතියක් ලෙස බොලිවුඩ් තිරයට පැමිණි දීපිකා පදුකෝන් මේ වන විට සිය රංගන හැකියාවන් වල නව පැතිකඩක් පෙන්වා තිබේ.ඒ, ඇගේ මංගල හොලිවුඩ් චිත්‍රපටය වන ‘xXx : රිටර්න් ඔෆ් සැන්ඩර් කේජ්’ ය.

වින් ඩීසල් සමග මෙහි රඟපෑ දීපිකා, පසුගියදා එම චිත්‍රපටයේ නව පූර්ව ප්‍රචාරක පටයක් එළිදක්වා තිබුණි.සල්මාන් ඛාන් ගේ ’බිග් බොස්’ රියැලිටි රූපවාහිනී වැඩසටහන අතරතුරේදී මෙම පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා තිබුණි.

සෙරීනා අන්ගර් නම් චරිතයට පණපොවන දීපිකා ගේ වෙනස්ම රංගනය ඇතුළත් වීඩියෝව මෙසේය