මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න

ණය ලබාදෙන බව පවසමින් මුදල් වංචා කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහ ජනතා සහාය ඉල්ලයි. සැකකරුගේ ඡායාරූපයක්ද පොලීසිය විසින් මහජනතාව වෙත ලබාදී ඇති අතර ඒ පිළිබඳව තොරතුරු දැන්වීමට දුරකතන අංක තුනක්ද ලබා දී ඇත.