ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ සොහොන සොයාගනී

Christ's Burial Place

ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ දේහය මිහිදන් කර ඇති ස්‌ථානය ගවේෂකයන් පිරිසක්‌ විසින් සොයාගෙන ඇත.

ජෙරුසලමේ පැරණි පුරවරයේ පිහිටි සොහොන් ගැබ කිරුගරුඬ ආවරණයකින් වසා තිබූ බව පුරාවිද්‍යා ගවේෂණ ප්‍රෙඩ්රික්‌ හෙයිබර්ග් පැවසීය.මෙම ඓතිහාසික ස්‌ථානය සොයාගෙන ඇත්තේ මුල්වරටය.
Click Here For Full English Article