යුරේනිට lift එකේ වුන සිද්ධියේ ඇත්ත නැත්ත

මේක ඇත්තටම යුරේනි Rexona එක්ක එකතුවෙලා කරපු සමාජ පරීක්ෂණයක් නැත්තම් social experiment එකක් කියුවත් වැරදි නැහැ. හැබැයි මේ වීඩියෝ එකේ ඉන්න කට්ටියනම් මේක රඟපෑමක් කියලා දන්නේ නෑ.

දැන් ඉතින් Rexona නම කිව්ව නිසා ඇත්තටම මොකක්ද මේ වුනේ කියලා සමහර කට්ටියට හිතාගන්න පුළුවන් නේ ..

මේ social experiment එකෙන් අපිට කියලා දෙන වැදගත් වගේම හැමෝටම අදාළ වෙන දෙයක් තියනවා. ඒ තමයි අපේ දහදිය දුගඳ අපට දැනෙන්නේ නැති උනාට අපි අවට සිටින අයට ඒක හොදින්ම දැනෙනවා. ගොඩක් දෙනා අපිට ඒ බව අගවන්නේ නැහැ, මුහුණට කියන්නේ නැහැ. නමුත් එයාල අපහසුතාවයට පත් වෙනවා. lift එකක විතරක් නෙමෙයි bus එකක, train එකේ, සහ වෙන ඕනෙම මිනිසුන් ගොඩක් ගැවසෙන තැන් වල ඔයාලට උනත් මේ වගේ දේවල් ඕන තරම් වෙලා ඇති.

ඒ නිසා, අත්යට දහදිය දුගඳ පාලනය කරන්න Rexona deo එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන එකත් Rexona deo එකක් හැම වෙලාවේම ළඟ තියාගන්න එකත් තමයි නුවණට හුරු.