බුලර්ස් පටුමගට කොන්ඩම් මැෂිමක්

ලොව දියුණු සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන යන රටවල් සමාජ රෝග අවම කිරීමේ අටියෙන් ආරක්ෂිත ලිංගික ඇසුරක් සඳහා කොන්ඩම් භාවිතයට මිනිසා තව දුරටත් හුරු කරමින් සිටී .

ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානවල සවිකර ඇති යන්ත්‍ර මගින් අවශ්‍ය විටෙක කොන්ඩම් ලබා ගැනීම සිදුකළ හැකිය.

අයවැයෙන් මිල ඉහළ යන භාණ්‌ඩ හා සේවා මෙන්න!

මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ හා සේවා රැසක මිල ඉහළ යැමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. අයවැය යෝජනාවලින් Rජුව නොකියවූ ද මේ වන විට මිල ඉහළ යන ආකාරය හෙළිවී තිබේ. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත අසීමිතව බදු ගැසීම කොතෙක්‌ දුරට ප්‍රායෝගික ද යන්න ගැටලුවකි. ඇතැම් බදු පුද්ගලික සමාගම් හා බැංකු මත පනවන බව රජය පැවසුව ද අවසානයේ එහි බර දරන්නට වන්නේ ජනතාවටය.

පසුගිය තුන් වසර තුළ වැඩි නොකළ රජයේ ගාස්‌තු වැඩිකර තිබේ. තැපැල් ගාස්‌තු, විදුලිය ගාස්‌තු, ජල ගාස්‌තු මේ නිසා ඉහළ යයි.

තාත්තාගේ අතින් පරවුණු දියණියට අවුරුදු 4 ක දරුවෙකුත්

තාත්තා විසින් දූෂණය කරපු දුවට මේ වෙද්දි අවුරුදු 04ක දරුවෙකුත් ඉන්නවා – විනිසුරුවරයා තාත්තාට දුන් නඩු තීන්දුව මෙන්න

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉලන්චේලියන් විසින් පසුගියදා දැරියක දූෂණය කළ සිව් දරු පියෙකුට අවුරුදු 15ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මෙම අපරාධය කර තිබෙන්නේ 2012 වසරේ ජූලි මාසයේදී.

ශ්‍රී ලනිපය ඒකාබද්ධය හා එක්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

ඊයේ(22) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවති බව වාර්තා වේ.

මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ජනපති සම්බන්ධයෙන් විශාල කළකිරීමක් තිබෙනවා

තමා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් විශාල කළකිරීමකින් සිටින බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඊයේ සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

“මම ඇත්තටම ජනාධිපතිතුමා සම්බන්ධයෙන් විශාල කළකිරීමක ඉන්නේ. අපි එතුමාව පත්කළේ ජීවිතය කැප කරලා. විශේෂයෙන්ම උගුල් අටවන්න නෙමෙයි. රාජපක්ෂලත් විනාශ කරලා, එක්සත් ජාතික පක්ෂයත් විනාශ කරලා 2020දී එතුමට විශා බලයක් එනවා කියලා එක ආයතනයක් අදහසක් දීලා තියෙනවා.

කෝටි 02ක මාළුවෙක් මීගමුවේ මාළු දැලක

ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන බ්ලු ෆින් ටූනා මතස්‍යයෙකු මිගමුවේ ධීවරයන්ට හසුව ඇතැයි වාර්තාවේ .

කිලෝ 230කටත් වඩා බරකින් යුත් මේ ටූනා මතස්‍යයාගේ වෙළදපල වටිනාකම රු⁣පියල් කෝටි දෙකත් ඉක්මවන බව සදහන් වේ.

මේ රු.කෝටි දෙකේ මතස්‍යයා රැගත් බෝට්ටුව පසුගිය 20වනරාත්‍රියේදි මිගමුව මංකුලිය ලෙල්ලම වෙත ලගාවි තිබුණි.

සචිනි අයේන්ද්‍රා රංගනයෙන් දායක වූ හොලිවුඩ් මියුසික් වීඩියෝව

ජනප්‍රිය රංගන ශිල්පිණී සචිනි අයේන්ද්‍රා හොලිවුඩ් ගීතයක මියුසික් විඩීයෝව සදහා රංගනයෙන් දායවී තිබේ.

නවක හොලිවුඩ් ගායන ශිල්පිණි ක්‍රිස්ටිනා ඉවානොස්කීගේ ' I Want You' නැමැති ගීතයකට මෙලෙස සචිනි අයේන්ද්‍රා රංගනයෙන් දායක වී තිබු අතර එම ගීතය දැනටමත් යූටියුබ් වෙබ් අඩවියේ මිලියන තුනකට අධික පිරිසක් විසින් නරඹා තිබීම විශේෂත්වයකි.

ලසිත් මාලිංග මුම්බායි පිලෙන් එලියට දමයි

2018 whs mS t,a ;r.dj,sfha l%Svl fjkafoaish ioyd ,is;a ud,sx. lKavdhfuka ksoyia lsrSug uqïndhs bkaoshkaia lKavdhu ;SrKh lr ;sfnkjd’ ta whs mS t,a b;sydifha m,uq j;djghs’ whs mS t,a ;r.dj,s ;=, id¾:lu mkaÿ hjkakd jk ,is;a ud,sx. ;r. 110loS lvq,q 154 la ojdf.k ;sfnkjd’

tfiau uqïndhs bkaÈhkaia lKavdhu Y+r;djh Èkd.;a 2013 yd 2015 j¾Ij, id¾:l;u mkaÿ hjkakd f,ihs ,is;a ud<sx. kï flrefKa’miq.sh iufha wvq olaI;d oelaùu fya;=fjka ud,sx. lKavdhfuka bj;a lsÍug ;SrKh l< njhs uqïndhs bkaÈhkaia lKavdhu m%ldY lrkafka’

පොහොට්ටුව අර්බුදයක!

පොදු ජන පෙරමුණට සම්බන්ධ පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ඉල්ලා ඇති ප‍්‍රමාණයත් සමඟ ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පක්ෂයකින් අපේක්ෂකයන් අට දහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කළ හැකිය.

පියසේනට ඩග්ලස්ට තොන්ඩමාන්ට රාජ්‍ය ඇමති සැප

ඉදිරියේ දී සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී රාජ්‍ය අමාත්‍ය ධුර 3ක් ලබා දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.