මුහුදු ජලයෙන් අයිස් නිෂ්පාදනය කිරීමේ තාක්‍ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට ජපන් රජයේ කැමැත්ත පළ වෙයි.
ජපන් විශේෂ නියෝජිත කණ්ඩායමක් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමු වූ අවස්ථාවේ මේ පිළිබඳව සාකච්ඡා වී ඇත.
මෛත‍්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති ධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ අත්සන් කල බෝල්පොයින්ට් පෑන අදටත් ජනතාවට මතක තිබෙන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.