සුනාමි විපත සිදුවූයේ 2004 දෙසැම්බර් 26 වැනිදාය. මේ විපතින් ශ්‍රී ලාංකිකයෝ 35,000 ක් මරණයට පත්වූහ.දිස්‌ත්‍රික්‌ක 13 ක ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 57 ක ජනතාව සුනාමිය නිසා විපතට පත් වූහ. පුද්ගලයන් ලක්‌ෂ 10 ක් අවතැන් වූ අතර නිවාස ලක්‌ෂයක් පමණ විනාශවිය.
සුනාමිය නිසා රටට සිදුවූ අලාභය කෝටි 3800 ක් බව ගණන් බලා ඇත.රික්‌ටර් මාපකයේ 9.3 ක් සටන්වූ භූමිකම්පාව සිදුවූයේ ඉන්දුනිසීයාවේ සුමාත්‍රාහි බටහිර වෙරළට ඈතිනි.




