චිලී රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීමක්

ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් මීට සුළු වෙලාවකට පෙර චිලී රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

අදාළ භූ කම්පනය රිච්ටර් මාපාංක 7.7ක අගයක් ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ අදාල භූ කම්පනය southern Chile හි Puerto Montt ආසන්නයේ සිදුව ඇති බවටයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම් වාර්තාවක්

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ දිනෙන් පසු වැඩිම ආදායම් ලැබූ පැය ඊයේ (24දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 24 තුළදී වාර්තා කර තිබේ.

මේ අනුව පෙරේදා (23දා) මධ්‍යම රාත්‍රී 12 සිට ඊයේ (24දා) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළදී රුපියල් මිලියන 18.85ක ආදායමක් උපයාගෙන තිබේ.

මෙම කාලය තුළදී වාහන 61,874ක් ධාවනය කර ඇත.

ලංකාවේ උසම නත්තල් ගසට හැදුන කතන්දර

ප්‍රතිශක්තිය වඩන දියවැඩියාව නසන හේන් වට්ටක්කා


අද බොහෝදෙනකු මිය යන්නේ හෘදයාබාධවලිනි. නැත්නම් පිළිකාවලිනි. මේ තත්ත්වය දිනෙන් දින වැඩිවනවා මිස අඩුවීමක් නම් දක්නට නැත. කොතෙක් දැනුවත් කළද මේ මාරාන්තික රෝග විස්සෙන් මිදීමට තවමත් අපගේ ජනතාවට හැකියාවක් නොමැත. එයට හේතුව අපේ වැරදි ඇවතුම් පැවතුම් හා වැරදි ආහාරපානයි. 

සාගල අයියා යෝෂිට උදව් කරලා

පසුගිය දා අවමංගල උත්සවයක් අතරතුරේ දී යෝෂිත රාජපක්ෂ මහතා නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා ඉදිරියේ දී හැසිරුණ ආකාරය ලැජ්ජාසහගත බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි එම කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.