එම සෘෂි නාඩි වාක්‍යයට අනුව රූප සෝභාව පවතින්නේ මිනිසුන්ට පමණක් නොව සතා සිව්පාවාට, පක්ෂීන්ට, ජලජ ජීවීන්ට, පණුවන්ට ආදී සකල විධ සියලු සත්ත්වයන්ට උපතින් උරුමවූ රූප සෝභාවක් ඇත. මෙම රූප සෝභාව අනුව එම සත්ත්වයන්ගේ ප්‍රියමනාප බව ඇති වේ.
මිනිසුන් වන අප ද අපගේ රූප සෝභාව ගැන දක්වන්නේ විශේෂ සැලකිල්ලකි. එය කාන්තාවන් පිරිමින් කියා බේදයකින් තොරව පවතින්නකි.




