අර්ජුන් මහේන්ද්‍රන් පැනලා ගියේ නෑ

අර්ජුන් මහේන්ද්‍රන්
මහ බැංකු අධිපති රටින් පැනව ගොස් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඔහු විවාහ මංගල්‍යකට එක්වීම සඳහා සිංගප්පූරුවට ගිය බවයි.

පසුගිය සතියේදී අර්ජුන් මහේන්ද්‍රන් තමාට හමුවූ අවස්ථාවේදී විදෙස් ගත වෙන බවට පැවැසූ බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය." උදයංග වීරතුංග වගේ පැනලා ගිහින් නෑ. එතුමා ආපසු එනවා" යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසිය. 

අර්ජුන් මහේන්ද්‍රන්