රුව රැක ගන්න ගුණ දෙන ආහාර

රුව රැක ගන්න
එම සෘෂි නාඩි වාක්‍යයට අනුව රූප සෝභාව පවතින්නේ මිනිසුන්ට පමණක්‌ නොව සතා සිව්පාවාට, පක්‌ෂීන්ට, ජලජ ජීවීන්ට, පණුවන්ට ආදී සකල විධ සියලු සත්ත්වයන්ට උපතින් උරුමවූ රූප සෝභාවක්‌ ඇත. මෙම රූප සෝභාව අනුව එම සත්ත්වයන්ගේ ප්‍රියමනාප බව ඇති වේ.

මිනිසුන් වන අප ද අපගේ රූප සෝභාව ගැන දක්‌වන්නේ විශේෂ සැලකිල්ලකි. එය කාන්තාවන් පිරිමින් කියා බේදයකින් තොරව පවතින්නකි.

මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න

ණය ලබාදෙන බව පවසමින් මුදල් වංචා කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහ ජනතා සහාය ඉල්ලයි. සැකකරුගේ ඡායාරූපයක්ද පොලීසිය විසින් මහජනතාව වෙත ලබාදී ඇති අතර ඒ පිළිබඳව තොරතුරු දැන්වීමට දුරකතන අංක තුනක්ද ලබා දී ඇත.

බැඳුම්කර වංචාව - සම්පූර්ණ කෝප් වාර්තාව මෙන්න

සම්පූර්ණ කෝප් වාර්තාව - COPE report
මහ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් සැකසූ වාර්තාවේ නිර්දේශ එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් අද (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එකී සිද්ධියට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කෝප් කාරක සභාව විසින් සැකසූ නිර්දේශ සම්පූර්ණයෙන් පහත පරිදිය.

කාරක සභාවේ නිර්දේශ

තරුණයාගේ මරණය ගැන විමල්ගෙන් නිවේදනයක්

විමල්
හෝකන්දර සිය නිවසේදී මියගිය ලහිරු ජනිත්ගේ මරණය පිළිබඳව පා.ම විමල් වීරවංශ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

ලහිරු ජනිත්ගේ මරණය පිළිබඳ මඩ ප්‍රචාර සහ අවලාදවලට පිළිතුරක්!

ලහිරු ජනිත් තරුණයාගේ මරණය පාදකකර ගනිමින් සමාජ ජාලා වෙබ් අඩවි මගින් විවිධ ද්වේෂ සහගත ප්‍රචාරයන් සිදු කරමින් පවතී. මෙය ලියැවෙන්නේ ඊට පිළිතුරු වශයෙනි.

අර්ජුන් මහේන්ද්‍රන් පැනලා ගියේ නෑ

අර්ජුන් මහේන්ද්‍රන්
මහ බැංකු අධිපති රටින් පැනව ගොස් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඔහු විවාහ මංගල්‍යකට එක්වීම සඳහා සිංගප්පූරුවට ගිය බවයි.