කුසුම් ශ්‍රියන්ත 30වන සංවත්සර ඡායාරුප
ශ්‍රීයන්ත මෙන්ඩිස් සහ ඔහුගේ ආදරණීය බිරිඳ කුසුම් රේණුගේ 30වන විවාහ සංවත්සරය පවත්වා තිබෙනවා.
කුසුම් රේණු සහ ශ්‍රියන්ත මෙන්ඩිස් කලා ලෝකයේ ප්‍රවීනයන් දෙදෙනෙක්.මේ කලාකරුවන් දෙදෙනා කලෙකදී පෙම්වතුන් දෙදෙනෙක්,මව්පියන් සහ දැන් මුනුබුරු මිනිපිරියන් සිටින ආච්චී සහ සීයලා දෙන්නෙක්.
චන්දිමාල් හා තිරිමාන්න ටෙස්ට් සංචිතයෙන් හැළෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව විසින් නම්කොට තිබේ.
එහි නායකත්වය සුපුරුදු පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර,ආබාධයක් හේතුවෙන් උපනායක දිනේෂ් චන්දිමාල්ට මෙම තරගාවලිය අහිමි වී තිබේ.
ජයලලිතා අත්වලින් කතා කරයි
එහෙත් ඇයට කතා කිරීමට හැකියාව කවදා ලැබේදැයි කිව නොහැකි බව වෛද්‍යවරු පවසති. ජයලලිතාට සෙත්පතා විශාල පිරිසක් චෙන්නායිහි ඇපලෝ රෝහල අසල පුද පූජා පවත්වන බව ද අනාවරණය වී ඇත.පසුගිය සැප්තැම්බර් 16 දා ඇපලෝ රෝහලට ඇතුළුවූ ජයලලිතාගේ රෝගී තත්ත්වය මේ දක්වා හෙළිවී නැත.




