සජිත්ගේ වීඩියෝවට සමාන අනුකරණයක් ! Video


හම්බන්තොට ප්‍රදේශයේ රැකියා විරහිත පුද්ගලයන් කිහිප දෙනෙකුට රැකියා ලබාදිමට නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් හේතුවෙන් ඔහු පිළිබඳව මේ වන විට සමාජ ජාල ඇසුරෙන් කතා බහට ලක්වී තිබෙනවා.

මේ සම්බන්ධව මුලු සමාජයේම අවධානය ලක්ව ඇති මොහොතක පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු තිදෙනෙක් එම වීඩියෝවට සමාන අනුකරණයක් සකස් කොට තිබෙනවා.