විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ට රැකියා හිමිවිය යුතු බවත් ඔවුන් උපාධිය ගෙන රැකියා නොමැතිව නිවසේ සිටිනා කාලය මාස හයකට සීමා විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව රජයේ රැකියාවල පවතින පුරප්පාඩු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාලයෙන් පිටවූ උපාධිධාරීන් බඳවා ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.




