ඌ මටත් වඩා හොරෙක් - නාමල්ට කියවෙයි

Namal Rajapaksa said in Thief
තමාව අත්අඩංගුවට ගත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියා මිනීමැරුම් චෝදනා ලද්දෙකු බවත් ඔහු තමන්ටත් වඩා හොරෙකු බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

ඔහු ඒ බව පවසන්නේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ය.