ප්‍රසිද්ධියේ ස්වයං වින්දනයේ යෙදෙන්න නීතියෙන් අවසර

දහසක් සමාජයක් ඉදිරියේ ලිංගිකව හැසිරෙනවා කියන්නේ කොයි තරම් නම් ලැජ්ජා සහගත දෙයක්ද? මෙහෙම හිතන්නේ ඔන්න ආසියාතික රටවල ඉන්න ජනතාව විතරනේ. ලිංගිකත්වය කියන දේ යුරෝපා රටවල නම් මහලොකු දෙයක් නෙවෙයි. එයාලා ඒ ගැන සමාජය තුළ කතාබහ කරනවා. ආසියාතික රටවල වගේ මේවා කතාබහ කරන්න ලැජ්ජාවට පත්වෙන්නේ නෑ.

කොහොම හරි ඔන්න සමාජය තුළ ස්වයං වින්දනයේ යෙදෙන්න නීතියෙන් අවසර ලබාදීලා තියෙනවා. හිතන්නකෝ ඉතින් දහසක් දෙනා අතර තනියම ස්වයං වින්දනයේ යෙදෙන්න කියන්නේ. පිස්සු හැදෙනවා ඉතිං.

ඊයේ ඩිල්ෂාන් සමුගත් හැටි Photos

ශ්‍රී ලංකා මාතාව බිහි කළ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඊයේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිම කළා.

ඒ ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා T20 තරගය දිල්ශාන් සහභාගී වූ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වීමත් සමග යි.

අති විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් මෙම තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අතර තරගය අවසානයේ ඔවුන්ගෙන් ඩිල්ෂාන් හට ලැබුණේ උණුසුම් ආදරණීය ප්‍රතිචාරයක්.

රනිල් - මෛත්‍රී දේශපාලන විවාහය සදාකාලිකයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන විවාහය සදාකාලික බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 70 වැනි සම්මේලනයේදීය.

දියවැඩියාව, ගැස්ට්‍රයිටිස් , මූත්‍රා ගල් සුව කරන සීනි කැකිරි

ඉෂාරා සඳමිණි රෝහලේ

පසුගිය සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය වූ ඉෂාරා සඳමිණි තව නොබෝ දිනකින් ආයුර්වේද වෛද්‍යවරියක ලෙස පත්වීම ලබනවා. මේ දිනවල ඇය රෝහල් කිහිපයකම පුහුණුව ලබන බව තමයි ආරංචි වුණේ. මේ හේතුවෙන් ඉෂාරා ඉතාමත් කාර්යබහුල ජීවිතයක්ලු ගත කරන්නෙ. 

මේ කාර්යබහුලකම නිසාම ඇය තමන්ගේ දුරකතනය ගෙදර දාලා යනවා. රෝහලට ගියාම තමයි මතක් වෙන්නෙ ෆෝන් එක ගෙදර කියලා. ඉතින් ඇය ඇගේ සැමියා වන අනුර පතිරණට යාළුවකුගෙ දුරකථනයකින් කතා කරලා ෆෝන් එක ගෙදර කියලා කියනවලු.