ප්‍රසිද්ධියේ ස්වයං වින්දනයේ යෙදෙන්න නීතියෙන් අවසර

දහසක් සමාජයක් ඉදිරියේ ලිංගිකව හැසිරෙනවා කියන්නේ කොයි තරම් නම් ලැජ්ජා සහගත දෙයක්ද? මෙහෙම හිතන්නේ ඔන්න ආසියාතික රටවල ඉන්න ජනතාව විතරනේ. ලිංගිකත්වය කියන දේ යුරෝපා රටවල නම් මහලොකු දෙයක් නෙවෙයි. එයාලා ඒ ගැන සමාජය තුළ කතාබහ කරනවා. ආසියාතික රටවල වගේ මේවා කතාබහ කරන්න ලැජ්ජාවට පත්වෙන්නේ නෑ.

කොහොම හරි ඔන්න සමාජය තුළ ස්වයං වින්දනයේ යෙදෙන්න නීතියෙන් අවසර ලබාදීලා තියෙනවා. හිතන්නකෝ ඉතින් දහසක් දෙනා අතර තනියම ස්වයං වින්දනයේ යෙදෙන්න කියන්නේ. පිස්සු හැදෙනවා ඉතිං.

මෙය ගැහැණු පාර්ශවයට මෙන්ම පිරිමි පාර්ශවයටත් වලංගු බවත්, ස්වයං වින්දනයේ යෙදීම අපරාධයක් නොවන බවත් එරට අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

හැබැයි ඔන්න මෙහෙම ස්වයං වින්දනයේ යෙදෙන්න නීතියෙන් අවසර ලබාදීලා තියෙන්නේ ලංකාවේ නම් නෙවෙයි. මෙහෙම අවසර ලබාදීලා තියෙන්නේ ඉතාලියේ.