අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන විවාහය සදාකාලික බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 70 වැනි සම්මේලනයේදීය.




