නැගෙනහිර පළාතේ ස්ථානගත කර තිබූ හමුදා කඳවුරු හැටහතරක් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. 2016 ආරම්භ වන විට නැගෙනහිර පළාතේ හමුදා කඳවුරු 162 ක් පිහිටුවා තිබූ අතර එම ප්රමාණය අගෝස්තු 31 වනවිට 98 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇත.
මේ අනුව ත්රිකුණාමලය දිස්ත්රික්කයේ හමුදා කඳවුරු 64 ක් පිහිටුවා තිබූ අතර එය 33 දක්වා අඩු කෙරේ.




