රත්නපුර - කහවත්ත අමුතු බස් රථ අනතුර - Photos

රත්නපුර කහවත්ත මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරක් නිසා ඊයේ (19) දිනයේ මාර්ගයේ රථවාහන තදබදයක් ඇති වුණා.

මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් වන අතර එහි පසුපස රෝද 4 ගැලවී ගොස් බස් රථයෙන් වෙන්වී තිබෙනවා.