ජපානයේ නිසාන් සමාගම විසින් ඉන්දියාවේ පිහිටුවා ඇති ශාඛාව විසින් නිශ්පාදනය කරනු ලබන ‘ඩට්සුන් රෙඩි ගෝ‘ (Datsun Redi-Go) මොටර් රථය ශ්‍රී ලංකාවේ වෙළදපොළට ඉදිරිපත් කිරීමට ඉන්දීය සමාගම සූදානම් වෙයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ ලබන සැප්තැම්බර් මාසයේ සිට මෙම මොටර් රථය ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට ආරම්භ කිරීමට නියමිතය.



