රාජිතගේ පුත් ‘එක්සත්ගේ’ මංගල උත්සවය අද

Rajitha senaratne's son's wedding
අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ දෙටුපුත් එක්සත් සේනාරත්න අද (12) කොළඹ හිල්ටන් හෝටලයේදී යුගදිවියට එළඹියේය.ඔහුගේ අත ගත්තේ දිනිති ආලෝකා රණසිංහය.

මෙම විවාහ මංගල්‍ය සඳහා ප්‍රධාන පෙළේ අමුත්තන් රැසකට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.





Rajitha senaratne's son's wedding