මහින්දගෙන් තවත් පාද යාත්‍රාවක්

රජයේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව මීළඟ ජනසටන - පාද යාත්‍රාව වසර අවසානයේ මාතර සිට කොළඹ දක්වා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

කොළඹ සිට මාතර දක්වා වූ ප්‍රදේශ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් මීළඟ පාද යාත්‍රාව මෙම ප්‍රදේශ නියෝජනය කරමින් පැවැත්විය යුතු බවට යෝජනා කර ඇත.

කොරියාවට ගිය මහින්ද කිවුව කතාව

කොරියානු රැකියා සදහා මෙරට තරුණයන් තුළ වැඩි කැමැත්තක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කලේ සිය කොරියානු සංචාරය අතරතුර උත්සවයකට එක්වෙමින්.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ කොරියාවට පරිත්‍යාග කළ සුගලා හා ගජබා අලි යුවළ බිහිකළ පැටවාට නම් තැබීමේ උත්සවය ඊයේ පැවැත්වුණා. ඒ දකුණු කොරියාවේ සෝල් ග‍්‍රෑන්ඞ් පාර්ක් සත්ත්වෝද්‍යානයේදි.

යෝෂිත ගුටි කෙළියක

කුරුණෑගල දිසිත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක් අතර රග්බි සුපර් 7 තරඟාවලිය සම්බන්ධයෙන් වූ කතාබහකදී නුවර ක්‍රීඩා සමාජයේ ෆාරූක් නම් ක්‍රීඩකයාට ඉතා අමාණුෂික ලෙස පහරදී ඇතැයි වාර්තා වේ.

යෝෂිත රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සමග මෙම ෆාරූක් නම් ක්‍රීඩකයා කතා බහේ නිරතව සිටියදී මේවර රග්බි තඟාවලිය ගියවරට වඩා සංවිධානාත්මකව සිදු කෙරෙන බව පවසා ඇත.

ලංකාවෙ කොල්ලන්ට සෙක්ස් මැජික්

දෙහිවල දි ඇඳුම් මාරු කරන්න ගිහින් ලොකු ජන්ජාලයක් කර ගත්තු සුලේඛා ජයවර්ධන මොනවා නැතත් ලංකාවෙ කොල්ලො ගැන නම් ඉන්නෙ තද තද ඇරියස් එකකින්.
කොහොමත් ලංකාවෙ සෙක්ස් භාවිතාව ගැන සුලේඛාට ලොකු අවුලක් තිබුණනේ.

එයා සෙක්ස් ගැන කතා කරන්න ගියොත් ඒ හැම වෙලාවෙම කියන්නෙ ලංකාවට සෙක්ස් කියන්නෙ ලොකු එකක් කියල නේ.

31 වැනි ඔලිම්පික්‌ උළේල ඇරඹේ

බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගණයට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් 31 වැනි ඔලිම්පික්‌ සමාරම්භය ඊයේ (05 දා) සන්ධ්‍යාවේදී පැවැත්වුණි.

මෙම සමාරම්භය විචිත්‍රවත් කිරීමේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන ලද්දේ බ්‍රසීලයේ අංක එකේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන පර්නැන්ඩෝ මෙරිලෝස්‌ විසිනි. ඔහු බ්‍රසීල ඇකඩමි චිත්‍රපට උළෙලේ පිට පිට සිව්වරක්‌ හොඳම අධ්‍යක්‍ෂවරයා ලෙසද සම්මානයට පාත්‍ර විය.